ළදරුපාසල් ගුරුවරුන්ට ත්‍යාග තහනම නත්තල සොරා ගැනීමක් බවට චෝදනා

ළදරුපාසල් ගුරුවරුන්ට ත්‍යාග ලබාදීම තහනම් කිරීමේ මෙල්බන් තීරණය නත්තල සොරා ගැනීමක් බවට චෝදනා නැගෙනවා. 

දරුවන්ගේ දෙමාපියන් සහ වැඩිහිටියන් කියා සිටින්නේ තීරණය අසාධාරණ බවයි. 

නීතිය පනවා ඇති යරා නගර සභා නිලධාරීන් කියා සිටින්නේ අල්ලස් ලබාදීම වැළැක්වීමේ ක්‍රමවේදය යටතේ ත්‍යාග ලබාදීමද තහනම් කර ඇති බවයි. 

සභාවේ සාමාජික ස්ටීවන් ජොලී  කියා සිටින්නේ ත්‍යාගයක් ලබාදීමෙන් ළමා ආරක්ෂණ ක්‍රියාවලියක නිරතව සිටින පුද්ගලයන් දූෂිත තත්ත්වයකට පත් නොවන බවයි. 

දෙමාපියන් ත්‍යාගයක් ලබාදීමෙන් බලාපොරොත්තු වන්නේ සිසුවාට ප්‍රමුඛ අවධානයක් නොවන බවද ඔහු පෙන්වා දෙනවා. 

ගුරුවරුන්ට ලබාදීම සඳහා මිලදීගත් නත්තල් තෑගි සමාජ සේවා කාර්යයන් සඳහා පරිත්‍යාග කරන බවයි දරුවකුගේ මවක් සඳහන් කළේ.

 ඇය කියා සිටින්නේ නීතිය මගින් නත්තලෙහි ජීවගුණය  විනාශ කර ඇති බවයි.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »