
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදෑසන ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියා ජනගහන වාර්තාව ප්‍රකාශයට
- සුළු හා මධ්‍ය ආදායම් පවුල් වලට ලබන වසරේදී සහන
- ජනවාරි පළමුදා සිට දීමනා කිහිපයක් ඉහළට
- මෙල්බන් නිවාස අලෙවිය පාඩු ලබන ව්‍යාපාරයක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27