Search

වික්ටෝරියාහි මත්ද්‍රව්‍ය භාවිත කළ 25 දෙනෙකු අත්අඩංගුවට

ස්ප්‍රින්ග්වේල් ප්‍රදේශයේ වැටලීම් වලින් හෙරොයින් සහ වෙනත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කළ 25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලිසිය සමත් වුණා. 

දින දෙකක කාලයක් වැටලීම ක්‍රියාත්මක වූ බවයි වාර්තා වෙන්නේ. 

බුද්ධි අංශ වාර්තා මත පදනම්ව වැටලීම කළ බවයි, පොලීසිය පවසන්නේ. 

නීති විරෝධී ගිනි අවියක් ළඟ තබාගත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් අතර ඔහු රඳවා ගැනීමටයි පොලිසිය ක්‍රියා කළේ. 

ප්‍රාන්තයෙහි විවිධ අපරාධ මැඩ පැවැත්වීම සඳහා විශේෂ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසන්නේ. 

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »