හාස්‍ය ජනක ලොව හොඳම සිය දෙනා අතරට සඳරු සත්සර

හාස්‍ය ජනනය කරන ලොව හොඳම කලාකරුවන් සිය දෙනා අතරට ශ්‍රී ලංකාවේ සඳරු සත්සර ඇතුළත් වුණා. 

Chartmetric මගින් නවතම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙනවා. 

සමාජ මාධ්‍ය තුළින්හාස්‍ය ජනක සංගීත ක්ෂේත්‍රයට කරන ලද බලපෑම මත පදනම්වයි, ශ්‍රේණි ගත කිරීම සිදුවන්නේ. 

ශ්‍රී ලාංකික කලාකරුවෙකුට ජාත්‍යන්තර වශයෙන් ඇති පිළිගැනීම මින් ප්‍රකාශයට පත්වන බවට අදහස් ඉදිරිපත්ව තිබෙනවා. 

දේශීයව හා ජාත්‍යන්තරව ඔහු වටා රසිකයන් විශාල පිරිසක් රැඳී සිටීමත් විශේෂත්වයක්. 

 

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »