ඔස්ට්‍රේලියා ආර්ථිකය ලබන වසරේදී යහපත් තත්ත්වයකට

ඔස්ට්‍රේලියා ආර්ථිකය ලබන වසරේදී යහපත් තත්ත්වයකට පත්වනු ඇතැයි කොමන්වෙල්ත් බෑන්ක් ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ස්ටීවන් හල්මැරික් පවසනවා.

මේ වසරේදී අවස්ථා කිහිපයකදී පොලි අනුපාතික වැඩි කිරීම ඇතුළු සාධක රැසක් මත ජීවන වියදම වැඩි වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එහෙත් ලබන වසරේදී ගෝලීය ආර්ථික තත්ත්වය හා ඇමරිකා ජනාධිපතිවරණය හේතුවෙන් අවදානම සහ අභියෝග අඩුවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

එය ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය නිවැරදි මාවතකට අවතීර්ණ කිරීමට සාධකයක් වනු ඇති බවයි ඔහු  පෙන්වා දෙන්නේ. 

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය වර්තමානයේ පවතින්නේ සියයට පහයි දශම හතරක.

එය ලබන වසරේදි සියයට දෙකත් තුනත් අතර අගයක් ගනු ඇති බවයි ෆෙඩරල් රිසර්ව් බෑන්ක් පෙන්වා දී තිබෙන්නේ.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »