Search

Age Care වලින් විශිෂ්ට සේවයක්

ඔස්ට්‍රේලියාවේ Age care වලින් සියයට පනහකට වැඩි සංඛ්‍යාවක් ඉතා විශිෂ්ට සේවයක් සපයන බව රජයේ වාර්තා අනුව තහවුරු වී තිබෙනවා.

වත්මන් රජය Age care වර්ගීකරණය සඳහා ක්‍රමයක් හඳුන්වා දුන් අතර ඒ සමග Age careවල ගුණාත්මකභාවය වර්ධනය වී ඇති බවයි සඳහන්.

නව රජය බලයට පත්වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ වයස්ගත ජනගහනයට යහපත් ජීවන තත්වයක් අත්කර දෙන බවටයි, අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහතික වුණේ.

ඒ අනුව රජය Age careවල ගුණාත්මක භාවය වැඩි කිරීමේ සැළසුම් සකස් කළ බවයි වයස්ගත වූවන් පිළිබඳ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එහි ප්‍රතිඵලයක් ලෙස Age care ආශ්‍රිත ජනතාවට පහසුකම් රැසක් සැලසී තිබෙනවා.

ඉන් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් වී ඇති බවයි රජයේ අදහස.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »