Search

LIVE : Ausලංකා රේඩියෝ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදෑසන ප්‍රධාන පුවත් අතුරින්

  • අගමැතිගේ ක්වීන්ස්ලන්ඩ් සංචාරය අද 
  • උද්ධමනය නිසා පොලී අනුපාත වැඩි කිරීමේ සැලසුම්
  • පලස්තීන ආධාරකරුවන් මාධ්‍ය ආයතන අභියස
  • ග්‍රේට් බැරියර් රීෆ් වෙත සුළු හානි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27