ඔස්ට්‍රේලියාවේ Home loan සහ Mortgage බ්‍රෝකර්වරු අතර 47 තැන ශ්‍රී ලාංකිකයෙකුට

ඔස්ට්‍රේලියාවේ Home loan සහ Mortgage බ්‍රෝකර්වරු අතර පළමු  පනස්දෙනාට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලාංකිකයෙකුගේ සතු Jett Finance ආයතනය සමත්වුණා. 

වර්ගීකරණයේ හතළිස් හත්වන ස්ථානය ඒ අනුව Jett Finance වෙත  හිමිව තිබෙනවා. 

 

මෙවැනි ස්ථානයන් ලබාගැනීම අතිශය අසීරු කරුණක් වන අතර, ක්ෂේත්‍රයේ විශ්වසනීය හා ඉහළ වගකීමක් දරන ආයතනවලට යි මෙවැනි තත්වයක් ළඟා කර ගත හැක්කේ. 

පාරිභෝගික සම්බන්ධතා වලට ලබා දෙන ප්‍රමුඛත්වය, නව තාක්ෂණය භාවිතය, විශේෂඥ කණ්ඩායම් යොදා ගැනීම සහ නිෂ්පාදන හා සේවා පුළුල් කිරීම යන සාධක  මත පදනම්ව වර්ගීකරණය සිදුකර තිබෙනවා. 

Mortgage බ්‍රෝකර් වරුන් දහනව දහසකට වැඩි සංඛ්‍යාවක් වර්ගීකරණය සඳහා සලකා බැලූ බවයි Mortgage Professionals Australia සඳහන් කරන්නේ.

ඒ අතරින් ලාංකිකයකුගේ අයිතිය හිමි Jett finance, 47 වන ස්ථානයට ශ්‍රේණිගත වීම ඔහු සහ ඔහුගේ ආයතනය ලැබූ ජයග්‍රහණයට Aus lanka TV  අපේ උණුසුම් සුබ පැතුම්..!

 

Link –  www.mpamag.com/au/best-in-mortgage/best-mortgage-brokers-in-australia-top-100-brokers-2023/468054

 

 

 

 

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »