Search

ඔස්ට්‍රේලියාවේ Home loan සහ Mortgage බ්‍රෝකර්වරු අතර 47 තැන ශ්‍රී ලාංකිකයෙකුට

ඔස්ට්‍රේලියාවේ Home loan සහ Mortgage බ්‍රෝකර්වරු අතර පළමු  පනස්දෙනාට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලාංකිකයෙකුගේ සතු Jett Finance ආයතනය සමත්වුණා. 

වර්ගීකරණයේ හතළිස් හත්වන ස්ථානය ඒ අනුව Jett Finance වෙත  හිමිව තිබෙනවා. 

 

මෙවැනි ස්ථානයන් ලබාගැනීම අතිශය අසීරු කරුණක් වන අතර, ක්ෂේත්‍රයේ විශ්වසනීය හා ඉහළ වගකීමක් දරන ආයතනවලට යි මෙවැනි තත්වයක් ළඟා කර ගත හැක්කේ. 

පාරිභෝගික සම්බන්ධතා වලට ලබා දෙන ප්‍රමුඛත්වය, නව තාක්ෂණය භාවිතය, විශේෂඥ කණ්ඩායම් යොදා ගැනීම සහ නිෂ්පාදන හා සේවා පුළුල් කිරීම යන සාධක  මත පදනම්ව වර්ගීකරණය සිදුකර තිබෙනවා. 

Mortgage බ්‍රෝකර් වරුන් දහනව දහසකට වැඩි සංඛ්‍යාවක් වර්ගීකරණය සඳහා සලකා බැලූ බවයි Mortgage Professionals Australia සඳහන් කරන්නේ.

ඒ අතරින් ලාංකිකයකුගේ අයිතිය හිමි Jett finance, 47 වන ස්ථානයට ශ්‍රේණිගත වීම ඔහු සහ ඔහුගේ ආයතනය ලැබූ ජයග්‍රහණයට Aus lanka TV  අපේ උණුසුම් සුබ පැතුම්..!

 

Link –  www.mpamag.com/au/best-in-mortgage/best-mortgage-brokers-in-australia-top-100-brokers-2023/468054

 

 

 

 

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »