
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදෑසන ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියා අගමැති හෙට, අනිද්දා ක්වීන්ස්ලන්ඩ්වල
- කාලගුණ විද්‍යා කාර්යාංශය කෙරෙහි රජයේ පූර්ණ විශ්වාසය
- ඔස්ට්‍රේලියාවේ රිය අනතුරු වලින් මිය යන සංඛ්‍යාව ඉහළට
- කැන්බරා ඝාතනයට ශ්‍රී ලාංකික සුපවේදියකු අත්අඩංගුවට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27