ඔස්ට්‍රේලියාවේ ලිංගික රෝග ඉහළට

ලිංගිකව පැතිරෙන රෝග පිළිබඳව ඔස්ට්‍රේලියා ජාතිකයන් අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

පසුගිය වසර 10 ඇතුළත රෝග පැතිරීම වැඩිවීමයි, ඊට හේතුව.

වැඩිම ව්‍යාප්තිය සහිත ලිංගිකව පැතිරෙන රෝගය සිෆිලිස් බවයි හෙළිව තිබෙන්නේ.

 එය තුන් ගුණයකින් වැඩිවී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. 

ක්ලැමීඩියා, ගොනෝරියා සහ HIV රෝගීන් ද වැඩිවී ඇතැයි සඳහන්. 

අවදානම් සහිත පුද්ගලයන් රෝග පරීක්ෂණ වලට ලක්වීමෙන් ව්‍යාප්තිය පාලනය කළ හැකි බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. 

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »