Search

ඔස්ට්‍රේලියාවේ ලිංගික රෝග ඉහළට

ලිංගිකව පැතිරෙන රෝග පිළිබඳව ඔස්ට්‍රේලියා ජාතිකයන් අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

පසුගිය වසර 10 ඇතුළත රෝග පැතිරීම වැඩිවීමයි, ඊට හේතුව.

වැඩිම ව්‍යාප්තිය සහිත ලිංගිකව පැතිරෙන රෝගය සිෆිලිස් බවයි හෙළිව තිබෙන්නේ.

 එය තුන් ගුණයකින් වැඩිවී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. 

ක්ලැමීඩියා, ගොනෝරියා සහ HIV රෝගීන් ද වැඩිවී ඇතැයි සඳහන්. 

අවදානම් සහිත පුද්ගලයන් රෝග පරීක්ෂණ වලට ලක්වීමෙන් ව්‍යාප්තිය පාලනය කළ හැකි බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. 

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »