
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියාවේ රජය කෙරෙහි ජනතා විශ්වාසය ඉහළට
- නත්තල් සමයේදී ඔස්ට්‍රේලියාවේ වැඩි පිරිසක් ආර්ථික අර්බුදවල
- කාලගුණ පීඩාවට පත් ප්‍රදේශවලට අතිරේක ආරක්ෂක අංශ සමාජිකයන්
- Big W බයිසිකල් නැවත කැඳවීමක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27