ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත පළමුව කොළඹ ජනතාවට ලබා දීමට තීරණයක්!

ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත පළමුව කොළඹ ජනතාවට ලබා දීමට තීරණයක්!

කොරෝනා එන්නතක් ශ්‍රී ලංකාවට​ ගෙන්වීම පිළිබඳව ලබන සඳුදා වනවිට තවත් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඒ සඳහා සම්බන්ධීකරණයට පත්කළ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසනවා.

එම එන්නත් ලබාදිය යුතු කණ්ඩායම් අවශ්‍යතාව හා ප්‍රමුණතාව මත තීරණය කෙරෙනවා.

සෞඛ්‍ය, ආරක්ෂක අංශ, සහ ජන ඝනත්වයෙන් ඉහළ කොළඹ ප්‍රදේශවල ජනතාවට ප්‍රථමයෙන් එන්නත් ලබා දීමට කටයුතු කරන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියේ.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය චන්ද ජයසුමන මහතා සඳහන් කළේ, කොරෝනා එන්නතක් ලබා ගැනීමට අදාළ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බවයි.

(Colombotimes)

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »

පිහි ඇනුමෙන් පසු විවෘත වූ Westfield සාප්පු සංකීර්ණයේ වෙළඳසැල් හිමිකරුවන්ට සහනයක්

6 දෙනෙකුට ජීවිත අහිමි කළ පිහි ඇනුමෙන් පසු පළමු වරට සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය අද පෙරවරු 11ට විවෘත කෙරුණා.

Read More »