
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- සියලු ගල් අඟුරු බලාගාර වසා දැමීමට සැලසුම්
- වසර 2030 වන විට පළමු න්‍යෂ්ටික සබ්මැරීනය ඔස්ට්‍රේලියාවට
- දැව නිෂ්පාදන ආයතන හතක් සඳහා ඩොලර් මිලියන 74ක්
- වික්ටෝරියාහි නවතම මාර්ග ව්‍යාපෘතිය සඳහා අතිරේකව ඩොලර් බිලියන දහයක්
- ක්වන්ටාස්හි කාර්යබහුලම දිනය අද
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27