
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ජැස්පර් බලපෑම් සිදුවූ ප්‍රදේශ ආශ්‍රිතව පොලිස් නිල සංචාර
- ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන විසි හයයි දශම හය දක්වා ඉහළට
- මත්පැන් ආශ්‍රිත අපරාධ අවම කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක්
- ඔස්ට්‍රේලියාවේ 3G සේවා නවතා දැමීම අද සිට
- රූපලාවණ්‍ය සම්බන්ධ ශල්‍ය කර්ම සඳහා නව ක්‍රමවේද
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27