
ජැස්පර් සුළි කුණාටුවෙන් පසු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් ඇතැයි කාලගුණ කාර්යාංශය සඳහන් කරනවා.
ඩෙයින්ට්‍රී ග්‍රාමීය ප්‍රදේශයටයි වැඩි බලපෑමක් වනු ඇතැයි විශ්වාස කෙරෙන්නේ.
මොස්මන් සහ ඩෙයින්ට්‍රී ගංගාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස වැඩිවී ඇතැයි සඳහන්.

ඒ නිසා ජලගැලීම් තත්ත්වයක් ඇති විය හැකි යැයි විශ්වාස කෙරෙනවා.
සුළි කුනාටුව සමග පසුගිය පැය විසි හතරේදී මිලිමීටර් පන්සිය හතක වර්ෂාවක් ප්‍රදේශයට ඇද වැටී තිබෙන බවත් කාලගුණ කාර්යාංශය පෙන්වා දෙනවා.
