ජැස්පර් සුළි කුණාටුවෙන් පසු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

ජැස්පර් සුළි කුණාටුවෙන් පසු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක් ඇතැයි කාලගුණ කාර්යාංශය සඳහන් කරනවා.

ඩෙයින්ට්‍රී ග්‍රාමීය ප්‍රදේශයටයි වැඩි බලපෑමක් වනු ඇතැයි විශ්වාස කෙරෙන්නේ.

මොස්මන් සහ ඩෙයින්ට්‍රී ගංගාවල ජල මට්ටම සැලකිය යුතු  ලෙස වැඩිවී ඇතැයි සඳහන්.

ඒ නිසා ජලගැලීම් තත්ත්වයක් ඇති විය හැකි යැයි විශ්වාස කෙරෙනවා.

සුළි කුනාටුව සමග පසුගිය පැය විසි හතරේදී මිලිමීටර් පන්සිය හතක වර්ෂාවක් ප්‍රදේශයට ඇද වැටී තිබෙන බවත් කාලගුණ කාර්යාංශය පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »