
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ජැස්පර් හානි තක්සේරැව ඉදිරි පැය කිහිපයේදී
- යුක්‍රේනයේ ආරක්ෂක අංශ පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා ඩොලර් මිලියන 186 ක්
- ඉංජිනියර්ඩ් ස්ටෝන්ස් භාවිතය තහනම්
- ක්වීන්ස්ලන්ඩ් පොදු ප්‍රවාහන සේවා ගාස්තු ලබන වසරේ දී ස්ථාවරව
- ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඉහලට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27