
ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය වැඩි වී ඇති බව සඳහන්.
එය සියයට තුනයි දශම නවයක වැඩි වීමක් බවයි නව වාර්තා පෙන්වා දෙන්නේ.
පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය ඊට හේතු වී ඇති බවයි ඔස්ට්‍රේලියාවේ විශ්වාසය.

පසුගිය මාසයේදී නිර්මාණය කළ රැකියා අවස්ථා සංඛ්‍යාව හැට දහසකට වඩා වැඩියි.
ඉදිරියේදී නව රැකියා අවස්ථා එකොළොස් දහසක් පමණ ඇති කිරීමයි රස්ට්‍රේලියාවේ අපේක්ෂාව වී තිබෙන්නේ.

ඒ අනුව ආර්ථික විශේෂඥයන් කියා සිටින්නේ විරැකියා අනුපාතය තුනයි දශම අට දක්වා අඩු කළ හැකි බවයි.