Today’s Top Stories – Wednesday 13th December, 2023

විදේශ ගමන් බලපත් ගාස්තු වැඩිකිරීමට සැලසුම්

ක්වීන්ස්ලන්ඩ් මුහුදු රළ ප්‍රචණ්ඩ විය හැකි බවට අනාවැකි

කුලී නිවාස අර්බුදයෙන් විශාල පිරිසක් අවදානමක

නෝට්ටු සහ කාසි භාවිතය පහළ වැටීමෙන් ආර්ථිකයට බලපෑම්

නෙට්බෝල් ක්‍රීඩිකාවන්ගේ වැටුප වැඩිකිරීමේ එකඟතා

 

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »