ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්
- විදේශ ගමන් බලපත් ගාස්තු ඉහළට
- ජැස්පර් ගොඩබිමට
- දකුණු ඔස්ට්‍රේලියාවේ ටෝනඩෝවක්
- ප්‍රමිතිගත අධ්‍යාපනයකට සැලසුම්
- නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට වැටුප් වැඩිවීමක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ
android – shorturl.at/pEU27