Search

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • ක්වීන්ස්ලන්ඩ් උතුරු වෙරළට පැයට කිලෝමීටර් එකසිය හතලිහක පමණ දැඩි සුළං ප්‍රවාහයක්
  • ක්වීන්ස්ලන්ඩ් වැසියන්ට ජීවන වියදම් සහන
  • උත්සව සමයේ කොවිඩ් අවදානමක්
  • ඔස්ට්‍රේලියාවේ වයස්ගත දික්කසාද ඉහළට
  • දැල්පන්දු ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27