
ටවුන්ස්විල් හි අපරාධවලට සම්බන්ධ දාහතර දෙනකු අත්අඩංගුවට.
නිදහස් කළ රැඳවියන්ගේ අපරාධවලට ස්වදේශ ඇමති සමාව ඉල්ලයි.
ක්වින්ස්ලන්ඩ් අග්‍රාමාත්‍යධුරයට නාමයෝජනා කිහිපයක්.
ටවුන්ස්විල් හි අපරාධවලට සම්බන්ධ දාහතර දෙනකු අත්අඩංගුවට.
ක්වින්ස්ලන්ඩ් අග්‍රාමාත්‍යධුරයට නාමයෝජනා කිහිපයක්.
අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.
ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි පෙරේරා අද (13) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 13) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ විශාලතම R & B සංගීත ප්‍රසංගය ලෙස සැළකෙන Souled Out Music Festival හදිසියේ අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.
මෙල්බන් සත්ත්ව උද්‍යානයේ සිටි ආසියානු අලින් නව දෙනෙකු වෙරිබී විවෘත සත්වෝද්‍යානය වෙත මාරු කර තිබෙනවා.
අත්අඩංගුවේ සිටියදී පොලිස් නිලධාරියෙකුට කෙල ගැසූ පුද්ගලයෙකු මෙල්බන් රින්ග්වුඩ් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!