Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  •  තවත් ඔස්ට්‍රේලියානු මාංශ සමාගම් 03 කට චීනයෙන් සහනයක්
  • ස්ටීවන් මයිල්ස් ක්වීන්ස්ලන්ඩ් නව අගමැති වන ළකුණු
  • නිවු සවුත් වේල්ස් සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී 02 ක් මරුට
  • වර්ජින් ගුවන් යානා කාර්ය මණ්ඩලය වෙත 32% ක් දක්වා වැටුප් වර්ධක
  • ෆෙඩරල් රජය $ බිලියන 10 ක ප්‍රතිපාදන කපා හරී

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »