වර්ජින් ගුවන් යානා කාර්ය මණ්ඩලය වෙත 32% ක් දක්වා වැටුප් වර්ධක

සියයට 32 ක් දක්වා උපරිමයකට යටත්ව වැටුප් වර්ධක ලබාදීමේ යෝජනාවක් වර්ජින් ඔස්ටේ්‍රලියා ගුවන් සේවයේ ගුවන් යානා කාර්ය මණ්ඩලය වෙත ඉදිරිපත් වී තිබෙනවා.

නත්තල් සමයේදී වැඩ වර්ජනයකට යොමුවීමේ ඔවුන්ගේ සැළසුම ඒ හරහා අවලංගු කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

විශාල පිරිසක් ගුවන් ගමන්වල නිරතවන කාලසීමාවක මෙලෙස වර්ජනයක නිරතවීම අසාධාරණ බවට වර්ජින් පාලනාධිකාරිය චෝදනා කර සිටිනවා.

වැටුප් වර්ධකවලට අමතරව සේවා කොන්දේසි ලිහිල් කිරීමේ යෝජනාවක්ද වර්ජින් සේවකයන් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඊටද විසඳුම් නුදුරේදීම ලැබෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »