Search

වර්ජින් ගුවන් යානා කාර්ය මණ්ඩලය වෙත 32% ක් දක්වා වැටුප් වර්ධක

සියයට 32 ක් දක්වා උපරිමයකට යටත්ව වැටුප් වර්ධක ලබාදීමේ යෝජනාවක් වර්ජින් ඔස්ටේ්‍රලියා ගුවන් සේවයේ ගුවන් යානා කාර්ය මණ්ඩලය වෙත ඉදිරිපත් වී තිබෙනවා.

නත්තල් සමයේදී වැඩ වර්ජනයකට යොමුවීමේ ඔවුන්ගේ සැළසුම ඒ හරහා අවලංගු කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

විශාල පිරිසක් ගුවන් ගමන්වල නිරතවන කාලසීමාවක මෙලෙස වර්ජනයක නිරතවීම අසාධාරණ බවට වර්ජින් පාලනාධිකාරිය චෝදනා කර සිටිනවා.

වැටුප් වර්ධකවලට අමතරව සේවා කොන්දේසි ලිහිල් කිරීමේ යෝජනාවක්ද වර්ජින් සේවකයන් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඊටද විසඳුම් නුදුරේදීම ලැබෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »