ස්ටීවන් මයිල්ස් ක්වීන්ස්ලන්ඩ් නව අගමැති වන ළකුණු

ක්වීන්ස්ලන්ඩ් හි නව අගමැති ලෙස ස්ටීවන් මයිල්ස් පත්කෙරෙනවා.

හිටපු අගමැතිනිය ඉල්ලා අස්වීමෙන් ධුරය පුරප්පාඩු වුණා.

ඊට තරග වැදීමට කිහිපදෙනෙක් ඉදිරිපත් වුවත්, හිටපු නියෝජ්‍ය අගමැති ස්ටීවන් මයිල්ස් පත්කිරීමටයි තීරණය වී ඇත්තේ.

සෞඛ්‍ය ඇමති ෂැනොන් ෆෙන්ටිමන් අගමැති තරගයෙන් ඉවත් වුණා.

ඒ අනුව ස්ටීවන් මයිල්ස් ක්වීන්ස්ලන්ඩ් හි 40 වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වෙනවා.

අගමැති ධුරයට ඉල්ලුම් කළ, කැමරුන් ඩික් උප අගමැතිවරයා ලෙස පත්කිරීමටයි තීරණය වී ඇත්තේ.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »