
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ජැස්පර් සුළි කුනාටුව ඉදිරි පැය විසි හතර ඇතුළත ගොඩබිමට
- දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකට අයහපත් කාලගුණයෙන් බලපෑම්
- ළමා සුරැකුම් රැකියා ස්ථාන තුළ ඡංගම දුරකතන භාවිතය තහනම්
- විකල්ප බලශක්තිය කෙරෙහි අවධානය
- පාකිස්ථාන ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය බ්‍රහස්පතින්දා සිට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27