Search

ව්‍යාපාරවලට මුදල් ගනුදෙනු අනිවාර්ය කළ යුතු බවට මත

මුදල්වලින් ගනුදෙනු කිරීමට ව්‍යාපාර පෙළඹවිය යුතු බව ඔස්ට්‍රේලියානුවන්ගේ අදහස වී ඇතැයි අධ්‍යයනයකින් හෙළි වුණා.

ඇතැම් ව්‍යාපාරික ස්ථාන මුදල් ලබා ගැනීමට සූදානම් නැහැ.

ඔවුන් ගනුදෙනු කරන්නේ විද්‍යුත් ක්‍රමයට පමණයි.

එයනීතියට පටහැනි නැහැ.

එහෙත් මුදල් වලින් ගනුදෙනු නොකිරීමෙන් විවිධ ගැටලු මතුවන බවයි අධ්‍යයනයට ලක්වූවන් පෙන්වා දී තිබෙන්නේ.

ඒ නිසා මුදල්වලින් ගනුදෙනු කිරීමට ව්‍යාපාර පෙළඹවිය යුතු බව ඔවුන් සඳහන් කරනවා.

අධ්‍යයනය සඳහා 554 දෙනෙකු යොදාගත් බව නයින් ඩොට් කොම් වෙබ් අඩවිය පවසනවා.

ඉන් සියයට 78 ක් කියාසිටියේ මුදල් ගනුදෙනු අනිවාර්ය කළ යුතු බවයි.

සියයට දහතුනක් මුදල් සහ විද්‍යුත් ක්‍රමවේද සුදුසු බව විශ්වාස කරනවා.

සියයට නවයක් විද්‍යූත් ක්‍රමවේදයට පමණක් එකඟයි.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »