Search

ව්‍යාපාරවලට මුදල් ගනුදෙනු අනිවාර්ය කළ යුතු බවට මත

මුදල්වලින් ගනුදෙනු කිරීමට ව්‍යාපාර පෙළඹවිය යුතු බව ඔස්ට්‍රේලියානුවන්ගේ අදහස වී ඇතැයි අධ්‍යයනයකින් හෙළි වුණා.

ඇතැම් ව්‍යාපාරික ස්ථාන මුදල් ලබා ගැනීමට සූදානම් නැහැ.

ඔවුන් ගනුදෙනු කරන්නේ විද්‍යුත් ක්‍රමයට පමණයි.

එයනීතියට පටහැනි නැහැ.

එහෙත් මුදල් වලින් ගනුදෙනු නොකිරීමෙන් විවිධ ගැටලු මතුවන බවයි අධ්‍යයනයට ලක්වූවන් පෙන්වා දී තිබෙන්නේ.

ඒ නිසා මුදල්වලින් ගනුදෙනු කිරීමට ව්‍යාපාර පෙළඹවිය යුතු බව ඔවුන් සඳහන් කරනවා.

අධ්‍යයනය සඳහා 554 දෙනෙකු යොදාගත් බව නයින් ඩොට් කොම් වෙබ් අඩවිය පවසනවා.

ඉන් සියයට 78 ක් කියාසිටියේ මුදල් ගනුදෙනු අනිවාර්ය කළ යුතු බවයි.

සියයට දහතුනක් මුදල් සහ විද්‍යුත් ක්‍රමවේද සුදුසු බව විශ්වාස කරනවා.

සියයට නවයක් විද්‍යූත් ක්‍රමවේදයට පමණක් එකඟයි.

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »