Search

දකුණු ඔස්ට්‍රේලියාවේ නිවාස 30000 ක විදුලිය ඇණහිටී

දකුණු ඔස්ට්‍රේලියාවේ අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස හා ව්‍යාපාර තිස් දහසකට වැඩි සංඛ්‍යාවක විදුලි බලය විසන්ධි වී තිබෙනවා.

දැඩි සුළං, අකුණු අනතුරු සහ දැඩි වර්ෂාපතනය නිසා මෙම තත්වය නඇති වී ඇති බවයි ප්‍රාන්ත හදිසි තත්ව ප්‍රතිචාර සේවය පවසන්නේ.

විවිධ අවශ්‍යතා දන්වමින් හදිසි සේවය වෙත ට දුරකථන ඇමතුම් න්සියයකට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

ජනතාවට අවශ්‍ය උපකාර ලබාදීම සඳහා කාර්ය මණ්ඩලය නමින් ක්‍රියාත්මක වූ බවත් වාර්තා වුණා.

දකුණු ඔස්ට්‍රේලියා බලශක්ති ඒකකය පවසන්නේ නමින් විදුලි බලය ලබාදීමට පියවර ගන්නා බවයි.

විදුලිය නොමැතිවීම නිසා පාසැල් නවයක් පමණ අද දිනයේ වසා දමා තිබෙනවා.

ගස් කඩා වැටීම් සහ නිවාස හා දේපළ වලට ජලය ගලා ඒම් ද ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඒවායෙන් පීඩාවට පත්වූවන්ට අවශ්‍ය සහන සැලසීමට හදිසි තත්ත්ව සේවය සූදානම් බව සඳහන් කර තිබෙනවා.

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »