දකුණු ඔස්ට්‍රේලියාවේ නිවාස 30000 ක විදුලිය ඇණහිටී

දකුණු ඔස්ට්‍රේලියාවේ අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස හා ව්‍යාපාර තිස් දහසකට වැඩි සංඛ්‍යාවක විදුලි බලය විසන්ධි වී තිබෙනවා.

දැඩි සුළං, අකුණු අනතුරු සහ දැඩි වර්ෂාපතනය නිසා මෙම තත්වය නඇති වී ඇති බවයි ප්‍රාන්ත හදිසි තත්ව ප්‍රතිචාර සේවය පවසන්නේ.

විවිධ අවශ්‍යතා දන්වමින් හදිසි සේවය වෙත ට දුරකථන ඇමතුම් න්සියයකට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

ජනතාවට අවශ්‍ය උපකාර ලබාදීම සඳහා කාර්ය මණ්ඩලය නමින් ක්‍රියාත්මක වූ බවත් වාර්තා වුණා.

දකුණු ඔස්ට්‍රේලියා බලශක්ති ඒකකය පවසන්නේ නමින් විදුලි බලය ලබාදීමට පියවර ගන්නා බවයි.

විදුලිය නොමැතිවීම නිසා පාසැල් නවයක් පමණ අද දිනයේ වසා දමා තිබෙනවා.

ගස් කඩා වැටීම් සහ නිවාස හා දේපළ වලට ජලය ගලා ඒම් ද ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඒවායෙන් පීඩාවට පත්වූවන්ට අවශ්‍ය සහන සැලසීමට හදිසි තත්ත්ව සේවය සූදානම් බව සඳහන් කර තිබෙනවා.

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් ගැනීමෙන් පසු හැදුණු ලෙඩ ගැන ලොව කළඹමින් නවතම සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

COVID-19 වෛරසය සඳහා මොඩර්නා (Moderna) සහ (ෆයිසර්) Pfizer එන්නත් ලබා ගත් පුද්ගලයින්ට එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා හෝ හෘදය ආශ්‍රිත දැවිල්ල ඇතිවීමේ සම්භාවිතාව වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජපක්ෂවරයෙක් පුතා සමග ඉන්දියාවේදී පැවිදි බිමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඉන්දියාවේදී තාවකාලිකව පැවිදි දිවියට ඇතුලත් වී තිබෙනවා.

Read More »