LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • සංක්‍රමණ පද්ධතියට සිදුකරන වෙනස්කම් අද එළි දකී
  • ඔස්ට්‍රේලියාවේ දල ණය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක්
  • ඌබර් ඔස්ට්‍රේලියා වෙතින් ගනුදෙනුකරුවන් සඳහා විද්‍යුත් රථවාහන
  • ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ මිල වැඩි විය හැකි යැයි මත
  • Qantas ගුවන්යානා තුළ ජංගම දුරකථන භාවිතය සම්බන්ධ දැඩි නීති

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »