
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- සංක්‍රමණ පද්ධතියට සිදුකරන වෙනස්කම් අද එළි දකී
- ඔස්ට්‍රේලියාවේ දල ණය සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක්
- ඌබර් ඔස්ට්‍රේලියා වෙතින් ගනුදෙනුකරුවන් සඳහා විද්‍යුත් රථවාහන
- ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ මිල වැඩි විය හැකි යැයි මත
- Qantas ගුවන්යානා තුළ ජංගම දුරකථන භාවිතය සම්බන්ධ දැඩි නීති
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27