ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ මිල වැඩි විය හැකි යැයි මත

ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ මිල වැඩි විය හැකි යැයි මත පල වෙනවා.

PropTrack දේපල දත්ත රැස්කිරීමේ ආයතනය කියා සිටින්නේ ඉදිරි වසරේදී මෙම වැඩිවීම සිදුවිය හැකි බවයි.

එය සියයට එකත් හතරත් අතර අගයක් විය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.

දේපල මිල ද වැඩිවන බවයි ආයතනය පෙන්වා දෙන්නෙ.

පර්ත්, ඇඩිලේඩ් සහ බ්‍රිස්බේන් ආශ්‍රිතව මිල වඩාත් වැඩිවීමේ ඉඩකඩ තිබෙනවා.

ඊට අමතරව පොළී අනුපාතික ද වැඩි වීමේ අවස්ථාවක් තිබෙනවා.

ඖෂධ වර්ග කිහිපයක් ගැන ෆෙඩරල් රජයෙන් සීමාවක්

බර අඩු කර ගැනීම සඳහා භාවිත කරනු ලබන Ozempic වැනි දියවැඩියා ඖෂධවලට සමාන ඖෂධ නිෂ්පාදනය කිරීම ඖෂධවේදීන්ට තහනම් කරන බව ෆෙඩරල් රජය අද නිවේදනය කර තිබෙනවා.

Read More »

අද (22) මෙල්බන්හි රිය අනතුරකින් මියගිය පුද්ගලයෙක් ගැන පොලිසිය තොරතුරු සොයයි

මෙල්බන් හි සවුත් මොරන්ග් ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මගියෙකු මිය යාම ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලයි

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් ගුවනේදී අනතුරට ලක්වී පුද්ගලයෙකු මියයෑම සම්බම්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Goh Choon Phong විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »