
ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ මිල වැඩි විය හැකි යැයි මත පල වෙනවා.
PropTrack දේපල දත්ත රැස්කිරීමේ ආයතනය කියා සිටින්නේ ඉදිරි වසරේදී මෙම වැඩිවීම සිදුවිය හැකි බවයි.
එය සියයට එකත් හතරත් අතර අගයක් විය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.

දේපල මිල ද වැඩිවන බවයි ආයතනය පෙන්වා දෙන්නෙ.
පර්ත්, ඇඩිලේඩ් සහ බ්‍රිස්බේන් ආශ්‍රිතව මිල වඩාත් වැඩිවීමේ ඉඩකඩ තිබෙනවා.

ඊට අමතරව පොළී අනුපාතික ද වැඩි වීමේ අවස්ථාවක් තිබෙනවා.