
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ගනුදෙනුකරුවන් සඳහා විද්‍යුත් රථවාහන හඳුන්වාදීමට ඌබර් ඔස්ට්‍රේලියා ආයතනය පියවර ගන්නවා.
ඊට අවශ්‍ය සැලසුම් සකසා ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.
තිරසර ප්‍රවාහන ක්‍රමයක් සම්බන්ධයෙන් බොහෝ පිරිස්වල අවධානය යොමු වුණා.

පහසුකම් සහිත විද්‍යුත් රථ වාහන ධාවන ක්‍රමවේදයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා.
අවසන් කාර්තුවේදී සාමාන්‍යයෙන් විද්‍යුත් රථ වාහන භාවිතයෙන් ගනුදෙනුකරුවන් ගමන් වාර දහතුන් දහසක නිරතව ඇතැයි හෙළිවුණා.
