Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ක්වීන්ස්ලන්ඩ් අගමැතිනිය ඉල්ලා අස්වෙයි
  • අනවසර සංක්‍රමණිකයන් අතර සිටි අපරාධ චෝදනා ලැබූ 06 වැන්නාද අත්අඩංගුවට
  • ජැස්පර් සුළි කුණාටුව හමුවේ ක්වීන්ස්ලන්ඩ් සුපිරි වෙළඳසැල් රැසක ආහාර හිගයක්
  • වික්ටෝරියා ඇතැම් පාසල් සිසුන්ට නිවසේ සිට අධ්‍යාපනය හදාරන ලෙස උපදෙස්
  • NSW ප්‍රාන්තයේ තරුණ තරුණියන් සූදූ ක්‍රීඩාවට යොමුවීම වළක්වාලීමට නව රෙගුලාසි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »