Search

අනවසර සංක්‍රමණිකයන් අතර සිටි අපරාධ චෝදනා ලැබූ 06 වැන්නාද අත්අඩංගුවට

මහාධිකරණ නියෝගය අනුව නිදහස් කරනු ලැබූ අනවසර සංක්‍රමණිකයන් අතර සිටි අපරාධ සඳහා චෝදනා ලැබූ 06 වැන්නාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

36 හැවිරිදි එරිත්‍රියානු ජාතිකයෙකුයි මෙල්බන් නුවරදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රැඳවුම් භාරයෙන් නිදහස්ප කිරීමේදී ඔහුට පණවන ලද කොන්දේසි නිසි පරිදි අනුගමනය කිරීමට ඔහු අපොහොසත් වී ඇති බවයි පැවසෙන්නේ.

පසුගියදා ෆෙඩරල් රජය විසින් සම්මත කරගත් නීති අනුව මොහුට එරෙහි චෝදනා ඔප්පු වුවහොත් 05 වසරක සිර දඩුවමක් සහ ඩොලර් 93,900 ක දඩ මුදලක් පැණවෙනු ඇති.

More –

A sixth man has been arrested only weeks after the High Court’s decision to release immigrants held in indefinite detention

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »