
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියා Student Visa නව නීති ලබන සඳුදා ප්‍රකාශයට
- වික්ටෝරියා විදුලි බිල් ගාස්තු දැවැන්ත ඉහළ යාමකට
- අධික උණුසුම හමුවේ සිඩ්නි ස්ථාන ගණනාවක විදුලි ඇණහිටීම්
- ප්‍රාන්ත අගමැතිවරුන් අතුරින් වැඩිම වැටුප වික්ටෝරියා අගමැතිනියට
- සමස්ත ඔස්ට්‍රේලියාව පුරා ඩිජිටල් හැඳුනුම්පත ඉදිරි මාස 12 තුළදී
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27