Search

Today’s Top Stories – Saturday 09th December, 2023

ඔස්ට්‍රේලියා Student Visa නව නීති ලබන සඳුදා ප්‍රකාශයට

වික්ටෝරියා විදුලි බිල් ගාස්තු දැවැන්ත ඉහළ යාමකට

උද්ධමනයට මූලික හේතුව ෆෙඩරල් – ප්‍රාන්ත ආණ්ඩු වල අධික වියදමයි

ඔස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය කඩ කරන්නන්ට 2024 දී නව මාර්ගෝපදේශ

ලිංගික හිංසනයන්ට ලක්ව දිවි ගලවා ගත් අය සඳහා කෙටි පණිවුඩ සේවාවක්

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/12/09

================================================================================

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »