
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ලබන වසරේදී ඔස්ට්‍රේලියාව තුළ කිරි මිළ ගණන්වල පහළයාමක්
- NSW පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පාසල් 26 ක් වැසේ
- පතල් ක්ෂේත්‍රයට බලපෑම් කරන බවට ලේබර් රජයට චෝදනා
- මෙදිනට පෙර භාවිත කරන්නැයි ආහාර ද්‍රව්‍යවල සඳහන් කිරීම අනවශ්‍ය බවට මත
- NSW මාර්ග ගාස්තු වට්ටම් ජනවාරි 01 සිට
- ප්‍රාග්ධන තොරතුරු හෙළිදරව් නොකලැයි ANZ බැංකුවට ඩොලර් ලක්ෂ 09 ක දඩයක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27