NSW පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පාසල් 26 ක් වැසේ

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පාසල් 26 ක් වසා දමා තිබෙනවා.

අද සහ හෙට දිනවලදී ඇතැම් ස්ථානවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

නිවු සවුත් වේල්ස් හි කලාප කිහිපයක් ආවරණය වන පරිදි මේ වනවිට ද පණවනු ලැබ තිබෙනවා.

මේ අතර වැසි රහිතව අකුණුවල ඉහළයාමක්ද ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කලා.

ලබන ඉරිදා හෝ සඳුදා වනවිට මෙම තත්වයෙහි තරමක අඩුවක් දැකගත හැකි බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

The NSW Department of Education confirmed the following schools were forced to close today:
  • Barellan Central School
  • Binya Public School
  • Clare Public School
  • Coleambally Central School
  • Darlington Point Public School
  • Edward Public School
  • Goolgowi Public School
  • Hillston Central School
  • Lake Wyangan Public School
  • Narrandera East Infants School
  • Narrandera High School
  • Palinyewah Public School
  • Pooncarie Public School
  • Rankins Springs Public School
  • Tharbogang Public School
  • Wamoon Public School
  • Whitton-Murrami Public School
  • Yanco Public School
  • Yenda Public School
  • Yoogali Public School

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »