
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පාසල් 26 ක් වසා දමා තිබෙනවා.
අද සහ හෙට දිනවලදී ඇතැම් ස්ථානවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.
නිවු සවුත් වේල්ස් හි කලාප කිහිපයක් ආවරණය වන පරිදි මේ වනවිට ද පණවනු ලැබ තිබෙනවා.

මේ අතර වැසි රහිතව අකුණුවල ඉහළයාමක්ද ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කලා.
ලබන ඉරිදා හෝ සඳුදා වනවිට මෙම තත්වයෙහි තරමක අඩුවක් දැකගත හැකි බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

The NSW Department of Education confirmed the following schools were forced to close today:
- Barellan Central School
- Binya Public School
- Clare Public School
- Coleambally Central School
- Darlington Point Public School
- Edward Public School
- Goolgowi Public School
- Hillston Central School
- Lake Wyangan Public School
- Narrandera East Infants School
- Narrandera High School
- Palinyewah Public School
- Pooncarie Public School
- Rankins Springs Public School
- Tharbogang Public School
- Wamoon Public School
- Whitton-Murrami Public School
- Yanco Public School
- Yenda Public School
- Yoogali Public School