
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- මිල ගණන් දෝෂ හේතුවෙන් අගතියට පත් Coles පාරිභෝගිකයින්ට මුදල් ආපසු ගෙවිමට පියවර
- මෙවර නත්තලේ ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම $ බිලියන 30 ක්
- සමාජ මාධ්‍ය ඔස්සේ නිවාස දෙන මුවාවෙන් සිදුවෙන වංචනික ක්‍රියා ඉහළට
- මැක්ඩොනල්ඩ්ස්ට එරෙහිව $ මිලියන ගණනක වන්දි ඉල්ලා නඩු
- ඔස්ට්‍රේලියානුවන්ට රැකියා සඳහා ප්‍රවේශ වීමේ හැකියාව දුෂ්කර වෙයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27