ඉදිරි දින කිහිපයේදී ඔස්ට්‍රේලියාව පුරා දැඩි උණුසුම් කාළගුණයක්

ඉදිරි දින කිහිපයේදී ඔස්ට්‍රේලියාව පුරා දැඩි උණුසුම් කාළගුණයක් පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.

වික්ටෝරියා සහ ටස්මේනියා හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකම බොහෝ ප්‍රදේශවල ඉහළ උෂ්ණත්වයන් පවතිනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ඇතැම් ප්‍රදේශවල සෙල්සියස් අංශක 40 ක් දක්වා වුවද ඉහළ උෂ්ණත්වයක් පැවතිය හැකි බවටද අනතුරු ඇගවෙනවා.

ලැව්ගිනි අවධානමක් පිළිබඳ මේ දක්වා අනතුරු ඇගවීමක් නිකුත් කර නැහැ.

කෙසේවෙතත් වයෝවෘද්ධ ජනතාව – ගැබිණි කාන්තාවන් සහ කුඩා ළමුන් ඇතුලු අවධානම් සහගත කාණ්ඩවල ජනතාව විමසිල්ලෙන් පසුවීම වැදගත් වනවා.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »