Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ඔස්ට්‍රේලියාව සඳ මතට යවන පළමු රෝවරය Roo-ver ලෙස නම් කරයි
  • සැප්තැම්බර් කාර්තුවේ ඔස්ට්‍රේලියා ආර්ථිකය අපේක්ෂා කල අගයට වඩා පහළ මට්ටමක
  • දෝෂ සහගත අන්තර්ජාල බිල්පත් නිකුත් කලැයි ටෙල්ස්ට්‍රා සමාගමට $ මිලියන 03 ක දඩයක්
  • ඔස්ට්‍රේලියාව තුළ 15 හැවිරිදි සිසුන්ගේ ගණිතය සහ කියවීමේ හැකියාව පහළට
  • විරෝධතා මාලාවක් හේතුවෙන් මෙල්බන් CBD රථවාහන තදබද අනතුරු ඇගවීමක්
  • Medicare අරමුදල ශක්තිමත් කිරීමට තවත් $ බිලියන 1.2 ක ප්‍රතිපාදන

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »