Search

ඔස්ට්‍රේලියාව තුළ 15 හැවිරිදි සිසුන්ගේ ගණිතය සහ කියවීමේ හැකියාව පහළට

ඔස්ට්‍රේලියාව තුළ 15 හැවිරිදි සිසුන්ගේ ගණිතය සහ කියවීමේ හැකියාව ගතවූ වසර 02 තුළදී කැපී පෙනෙන අන්දමින් පහළගොස් ඇති බව නවතම ගෝලීය සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ජාත්‍යනත්ර ශිෂ්‍ය සමාලෝචන වැඩසටහන විසින් ලොව පුරා රටවල් රැසකට අදාළවයි මෙම සමීක්ෂණය සිදුකර තිබුණේ.

ගුරු හිගය – පංති කාමර තුළදී අධික ලෙස ඩිජිටල් උපාංග භාවිතය සහ කොවිඩ් සංචරණ සීමා වැනි සාධක රැසක් හමුවේ සිසුන්ගේ ගණිත සහ කියැවීම් හැකියාවන් පහළ ගොස් ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

කෙසේවෙතත් 2006 වසරට සාපේක්ෂව මෙරට උසස් පාසල් සිසුන්ගේ විද්‍යාව පිළිබඳ කුසලතා තරමක් ඉහළගොස් තිබෙනවා.

එහෙත් තවමත් එය පවතින්නේ සියයට 20 කට වඩා අඩු අගයකයි.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »