Search

ඔස්ට්‍රේලියාව සඳ මතට යවන පළමු රෝවරය Roo-ver ලෙස නම් කරයි

ඔස්ට්‍රේලියාව විසින් සඳ මතට යවන පළමු රෝවරය රූ-වර් (Roo-ver) ලෙස නම් කිරීමට අවසන් අනුමැතිය ලැබී තිබෙනවා.

ඔන්ලයින් ක්‍රමයට පැවැත්වූ ඡන්ද විමසීමකදී 20,000 කට ආසන්න පිරිසකින් සියයට 35 ක් පමණ ඊට එකගතාවය පළකර ඇති බව සඳහන්.

තවත් නම් 04 ක්ද මෙම මත විමසුමට ඉදිරිපත් කර තිබූ නමුත් ඒවා හිමිකරගෙන ඇත්තේ අඩු ඡන්ද ප්‍රතිශතයන් බවයි පැවසෙන්නේ.

නාසා ආයතනය සමග ඒකාබද්ධව සිදුකරන මෙහෙයුමකදී 2026 වසරේදී රූ-වර් රෝවරය චන්ද්‍රයා වෙතට යැවීමට නියමිතයි.

එහි බර කිලෝ 20 කට ආසන්න වන අතර සඳ මතුපිට ඇතැ විවිධ පාෂාණ කොටස් එක් රැස් කිරීමයි භට පැවරී ඇති ප්‍රධාන කාර්යය වන්නේ.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »