Search

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • ඔස්ට්‍රේලියානුවන් ලක්ෂයකගේ මාසික ගෙවිම් ජනවාරි 01 සිට 06% කින් ඉහළට
  • වික්ටෝරියා V/Line සේවකයින් 1000 ක් ලබන 13 වනදා පැය 04 ක වර්ජනයක
  • වසරේ අවසාන ජාතික කැබිනෙට්ටුව අද – NDIS ගැන සුවිශේෂී තීරණයක් ගනී
  • සිසුන්ගේ හැසීරිම වඩාත් නරක පන්ති කාමර සහිත රටවල් අතර ඔස්ට්‍රේලියාව ඉහළින්
  • දැනුම්දීමකින් තොර සේවක වැටුප් කප්පාදුවට Woolworths ට නඩු

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27