
E- බයිසිකලයක චාජරයක් නිසා ගෙයක් ගිනි ගනී
E- බයිසිකලයක චාජරයක් නිසා ඇතිවූ ගින්නකින් ඇඩිලේඩ් නිවසක් දැඩි ලෙස ගිනිගෙන තිබෙනවා.
E- බයිසිකලයක චාජරයක් නිසා ඇතිවූ ගින්නකින් ඇඩිලේඩ් නිවසක් දැඩි ලෙස ගිනිගෙන තිබෙනවා.
වයඹදිග සිඩ්නි අවන්හලක කාන්තාවකගේ සලාදයක මීයෙකු හමුවූ බවට පාරිභෝගිකයෙකු පැමිණිලිකර තිබෙනවා.
වික්ටෝරියාවේ හැමිල්ටන් නගරයේ London plane ගස් 100ක් ඉවත් කිරීම ගැන උණුසුම් විවාදයක් ඇතිව තිබෙනවා .
වික්ටෝරියාවේ පරිඝනක අපරාධකරුවන් නිසා නිවාස සිහිනය බොඳ වූ යුවළක් පිළිබඳ මාධ්‍ය වාර්තා කරනවා..
ශිෂ්‍ය ණය කපා හැරීම සඳහා Labor පක්ෂයේ යෝජනාව ප්‍රතික්ෂේප කරන බව Coalition පක්ෂය පවසනවා.
Green bin වල එකතු වන කුණුවලට වටිනාකමක් ලබාදුන් නගර සභාවක් පිළිබඳ වික්ටෝරියාවෙන් වාර්තා වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!