
වික්ටෝරියාවේ Live Music Festival සඳහා ඔබටත් අවස්ථාවක්
වික්ටෝරියා හි ප්‍රාදේශීය සජීවි සංගීත උත්සව සඳහා ඩොලර් පනස් දහසක ප්‍රතිපාදන ලබාදීමට බලධාරීන් සූදානම් වනවා.
වික්ටෝරියා හි ප්‍රාදේශීය සජීවි සංගීත උත්සව සඳහා ඩොලර් පනස් දහසක ප්‍රතිපාදන ලබාදීමට බලධාරීන් සූදානම් වනවා.
තරුණයන්ට බැරිස්ටා (Barista Coffee) සෑදීමේ නොමිලේ පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට වික්ටෝරියා හි කලාපයක් සූදානම් වනවා.
නිව් සවුත්වේල්ස් හිදී අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ට විරෝධතාවක් එල්ල වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සංචිත බැංකුව (Reserve Bank) නව පොලී අනුපාත ලබන අඟහරුවාදා ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිතයි.
සිය පෙම්වතිය ඝාතනය කිරීමේ වරදට වික්ටෝරියා අධිකරණයක් පෙම්වතාට වසර 28 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
නවසීලන්තයේ 7 වන වරටත් පවත්වන ආනන්ද – නාලන්ද මෙරෑන් වරුන්ගේ ක්‍රිකට් සටන ලබන 23 වනදා පැවැත්වීමට නියමිතයි.
Don’t miss our future updates! Get Subscribed Today!