
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- NSW පරිපූරක වෛද්‍යවරුන්ගෙන් ප්‍රාන්ත රජයට අනතුරු ඇගවිමක්
- වික්ටෝරියා පොලිසියේ නිලධාරීන් අද සිට වැඩවර්ජනයක
- ඔස්ට්‍රේලියාවේ විදේශ භාෂා කතා කරන්නන්ට රැකියා සඳහා වැඩි ඉල්ලුමක්
- ඔස්ට්‍රේලියාවේ පස්වන උෂ්ණාධික වසන්ත සෘතුව 2023 වසරේ
- සරණාගත බෝට්ටුවක් ඔස්ට්‍රේලියා දේශසීමා හමුදා ග්‍රහණයෙන් පලා යයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27