
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කල scam පණිවිඩ මිලියන 336 ක් අවහිර කෙරේ
- පංති කාමර තුළට පලස්තීන කොඩි ගෙනා NSW ගුරුවරුන්ට විනය පියවර
- ඔස්ට්‍රේලියාවෙන් වාර්තාවන ඇදුම මරණ කැපී පෙනෙන අන්දමින් ඉහළට
- ඔස්ට්‍රේලියානුවන් අතුරින් 40% ක් ජීවිතයේ කුමන හෝ අවස්ථාවක මානසික රෝගී අවස්ථාවක
- දුෂ්කර සහ ග්‍රාමීය ප්‍රදේශවල ස්වකැමැත්තෙන් මරණය නීති සංශෝධනය කරන්නැයි ඉල්ලීමක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27