ඔස්ට්‍රේලියාව පුරා සියලුම 7-Eleven අලෙවිසැල් $ බිලියන 1.7 කට අලෙවි කෙරේ

ඔස්ට්‍රේලියාව පුරා සියලුම සෙවන් – ඉලෙවන් අලෙවිසැල් ජපාන මව් සමාගමට ඩොලර් බිලියන 1.7 ක මුදලකට අලෙවි කර තිබෙනවා.

1977 වසරේදී මෙල්බන් නගරයේ තනි අලෙවි සැලකින් සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කලඑවුන් සතුව මේ වනවිට රට පුරා අලෙවිසැල් 752 ක් පවතින අතර සේවකයන් ගණන 9,000 කට අධිකයි.

ඉදිරියේදී ප්‍රතිසංස්කරණ රැසකට සෙවන් – ඉලෙවන් අලෙවිසැල් ජාලය ලක් කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

කෙසේවෙතත් මෙම ගණුදෙනුව සඳහා නියාමන අධිකාරියේ අනුමැතියද ලබාගත යුතුයි.

https://www.9news.com.au/finance/australian-7-eleven-stores-sold-to-japanese-parent-group-in-billion-dollar-deal/95c7233b-feb6-483b-8138-d2ea8b824a2d

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් ගැනීමෙන් පසු හැදුණු ලෙඩ ගැන ලොව කළඹමින් නවතම සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

COVID-19 වෛරසය සඳහා මොඩර්නා (Moderna) සහ (ෆයිසර්) Pfizer එන්නත් ලබා ගත් පුද්ගලයින්ට එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා හෝ හෘදය ආශ්‍රිත දැවිල්ල ඇතිවීමේ සම්භාවිතාව වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජපක්ෂවරයෙක් පුතා සමග ඉන්දියාවේදී පැවිදි බිමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඉන්දියාවේදී තාවකාලිකව පැවිදි දිවියට ඇතුලත් වී තිබෙනවා.

Read More »