
https://youtu.be/74Hl-Sc5HJo
https://youtu.be/74Hl-Sc5HJo
පිළිකාවට එරෙහිව සටන් කිරීමට හැකි පළතුරු වර්ග 5 ක් සම්බන්ධයෙන් නවතම අනාවරනයක් සිදු කර තිබෙනවා.
එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.
කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය
පාස්කු දිගු සති අන්තය ඕස්ට්‍රේලියාවේ මාර්ගවල වඩාත්ම භයානක හා කාර්යබහුලම කාලයක් බව පොලීසිය පවසනවා.
නිව් සවුත්වේල්ස් Central Tablelands භූමියේ දඩයම් චාරිකාවක නිරතවූ පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
වික්ටෝරියාවේ සත්වෝද්‍යානයක උපත ලැබූ සිංහ පැටවා මියගොස් ඇතැයි වාර්තා වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!