ස්වදේශික ළමුන්ට නිවසේදී හිමිවන රැකවරණය අඩු අගයක

ස්වදේශික ළමුන්ට නිවසේදී හිමිවන රැකවරණය සෙසු ළමුන්ට සාපේක්ෂව අඩු අගයක පවතින බවට අනාවරණය වී තිබෙනවා.

ඇබොරිජින් ඇතුලු ස්වදේශික ළමුන් සඳහා හිමිවනුයේ සෙසු ළමුන්ට වඩා සියයට 10.5 ක අඩු රැකවරණයක් බව සඳහන්.

වසර 10 කට පෙර තත්වය හා සළකා බැලීමේදී මෙය සියයට 65 ක පමණ අඩුවක් බවටයි අනාවරණය වන්නේ.

මෙම තත්වය වළක්වාලීමට ජාතික ළමා කොමිසමක් පත් කරන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

එසේ නොවුණහොත් 2031 වසර වනවිට ඇබොරිජින් ඇතුලු ස්වදේශික ළමුන් සියයට 45 කට නිවාස රැකවරණය දීමේ වැඩපිළිවෙල අඩාල වනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.

ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

ඔස්ට්‍රේලියාවේ වූල් වර්ත්ස් (Woolworths) සුපිරි වෙළඳසල් ජාලයේ හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රැඩ් බන්දුචි සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »