Medicare අරමුදල් $ මිලියන 230 ක් ගැන රජයෙන් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන් විසින් මෙතෙක් ලබාගෙන නොමැති medicare අරමුදල්වල වටිනාකම ඩොලර් මිලියන 230 කට ආසන්න බවට ගණන් බලා තිබෙනවා.

රජයේ සේවා ඇමති බිල් ෂෝට්න් සඳහන් කලේ MyGov ඇප්ලිකේෂනය හරහා හෝ ඔන්ලයින් ගිණුම වෙත පිවිස කිසියම් මුදලක් ලැබීමට ඇතිදැයි තහවුරු කරගත හැකි බවයි.

සිය බැංකු ගිණුම් විස්තර ඇතුලු සෙසු තොරතුරු නිවැරදිව යාවත්කාලීන කරන ලෙසටත් ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

Services Australia මධ්‍යස්ථානයක් වෙත යාමෙන්ද තමන්ට ලැබීමට නියමිත medicare මුදලක් පිළිබඳ තොරතුරු ලබාගත හැකිවනවා.

https://www.9news.com.au/national/medicare-230-million-unclaimed-benefits-how-to-check-if-you-can-claim/72bb7e7d-291f-409b-8178-6f403baa98f6

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »